
The Trusted & Versatile Everyday Work Tractor
The DI 350 NG combines durability with dependable 40 HP performance, making it a preferred choice for daily farming needs. Its naturally aspirated 3-cylinder engine provides stable power delivery, while the efficient 540 RPM PTO supports a range of implements. With strong build quality, easy handling, and fuel-efficient operations, it is suited for mid-size farms and general fieldwork.
- Reliable 40 HP Engine for Multi-Purpose Use
- High Torque (118–120 Nm @ 1200 RPM)
- Independent 540 RPM PTO
- Power Steering Option
- Oil-Immersed Brakes
- Strong Hydraulic Lift Capacity (Up to 1200 kg)
WhatsApp හරහා සම්බන්ධ වන්න
අලෙවි විමසීම් සඳහා දුරකතන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
දෛනික වැඩකටයුතු සඳහා විශ්වාසනීය සහ බහුකාර්ය ට්‍රැක්ටරය
ACE DI-350 NG යනු ශක්තිමත් නිමාව සහ අශ්වබල 40 ක (40 HP) විශ්වාසනීය ක්‍රියාකාරීත්වයේ මනා එකතුවකි. එම නිසාම එය දෛනික ගොවිතැන් කටයුතු සඳහා වඩාත් සුදුසුම තේරීමක් බවට පත්ව ඇත. මෙහි ඇති සිලින්ඩර 3 කින් යුත් ස්වභාවිකව වාතය ලබාගන්නා (Naturally Aspirated) එන්ජිම මඟින් ස්ථාවර බලයක් ලබා දෙන අතර, කාර්යක්ෂම 540 RPM PTO පද්ධතිය විවිධ කෘෂිකාර්මික උපකරණ පහසුවෙන් ක්‍රියා කරවීමට සහාය වේ. ඉහළ නිමාව, හැසිරවීමේ පහසුව සහ අවම ඉන්ධන පිරිවැය නිසා මෙය මධ්‍යම ප්‍රමාණයේ ගොවිබිම් සහ සාමාන්‍ය ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඉතා හොඳින් ගැලපේ.
- බහුකාර්ය භාවිතය සඳහා පිරිමැසුම්දායක සහ විශ්වාසනීය 40 HP එන්ජිම
- ශක්තිමත් 8+2 ගියර් පද්ධතිය සහ ස්වාධීන PTO පද්ධතිය
- Dual Clutch (ද්විත්ව ක්ලච්) පද්ධතිය
- පහසුවෙන් හැසිරවිය හැකි පවර් ස්ටියරින් (Power Steering)
- තෙල් ගිල්වූ තැටි තිරිංග (Oil Immersed Disc Brakes)
- කිලෝග්‍රෑම් 2,000 ක ඉහළ හයිඩ්‍රොලික් එසවීමේ ධාරිතාව
සම්පූර්ණ විස්තර පත්‍රිකාව (Brochure)
බාගත කරගන්න
මෙම ට්‍රැක්ටර් මාදිලියේ සියලුම තාක්ෂණික විස්තර, විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු අපගේ නිල විස්තර පත්‍රිකාව මඟින් අධ්‍යයනය කරන්න. අනෙකුත් මාදිලි සමඟ සැසඳීමට සහ නිවැරදි තීරණයක් ගැනීමට මෙය ඔබට මනා සහායක් වනු ඇත.
වගකීම සහ අලෙවියෙන් පසු සේවාව
විශ්වාසනීය ට්‍රැක්ටර් යන්ත්‍ර, සහතික කළ සේවාව සහ දිවයින පුරා විහිදුණු පූර්ණ අලෙවියෙන් පසු සත්කාරය.
මාස 24 ක හෝ පැය 2000 ක වගකීම් කාලයක්
නොමිලේ රොටවේටර් (Rotavator) යන්ත්‍රයක්
විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව
නොමිලේ වාරික සේවා 3 ක්
නොමිලේ ලියාපදිංචිය
ලීසිං පහසුකම්
ENGINE
| Engine Model | A40 | |
| HP / kW | 40 / 29.4 | |
| No. of Cylinders | 3 | |
| Aspiration | Natural Aspirated | |
| Bore / Stroke (mm) | 105 / 110 | |
| Cubic Capacity (cc) | 2858 | |
| Rated RPM | 1800 | |
| Air Cleaner | Dry Air Cleaner with Clogging Sensor | |
| Max Torque (Nm @ RPM) | 180 @ 1200 | |
TRANSMISSION
| Drive | 2WD | |
| Clutch | Dual Clutch | |
| Gearbox | 8F + 2R | |
| Transmission Type | Sliding Mesh | |
PTO
| Independent PTO | 540 rpm | |
| PTO (actuation) | Mechanically Actuated, Hand Operated | |
ELECTRICAL
| Battery (V, Ah) | 12, 88 | |
| Alternator (V, A) | 12, 42 | |
| Trailer Socket | Yes, Seven Pin (Round) | |
STEERING
| Steering | Power Steering | |
TYRE
| Front | 6.00 – 16 | |
| Rear | 13.6 – 28 / 14.9 –28 | |
SPEED FORWARD
| Max Speed (Km/h) @ rpm | 28.71 @ 1800 | |
| Min Speed (Km/h) @ rpm | 2.40 @ 1800 | |
BRAKES
| Brakes | Oil Immersed Disc Brakes | |
| Type of Actuation | Mechanically Actuated | |
| Hand Brake | Yes, Pawl and Ratchet Type | |
HYDRAULICS
| Automatic Draft Control | Yes | |
| 3 Point Linkage | CAT II | |
| No. of Spool Valves | 1 | |
| Auxiliary Hydraulic Circuit | 1SA + 1DA | |
| Hydraulic Lifting Capacity (kg) Hitch Point | 2000 | |
WEIGHT
| Front Weight | No | |
CAPACITY (L)
| Fuel Tank | 55 | |
| Power Steering System | 2.75 | |
| Engine Oil | 7 | |
| Hydraulic + Transmission | 55 (with Oil-Immersed Brakes) | |
DIMENSION & WEIGHT
| Weight (kg) | c.1930 | |
| Wheel Base (mm) | 1960 | |
| Total Length (mm) | 3660 | |
| Total Width (mm) | 1740 | |
| Height | 2300 (Up to exhaust pipe) | |
| Ground Clearance (mm) | 420 | |
| Front Track, (mm), min-max | 1265 – 1495 | |
| Rear Track, (mm), min-max | 1365 – 1905 | |
TURNING DIAMETER
| With Brakes (m) | 6.03 [R] – 6.42 [L] | |
| Without Brakes (m) | 7.12 [R] – 7.21 [L] | |
OTHERS
| Trailer Hitch | Auto Hitch / Fixed Type | |
| Driver Seat | Horizontally Adjustable Seat with SMV Emblem | |
| Fuel Indicator Gauge | Yes | |
| Front Tow Hook | Yes | |
අපෙන් ඇමතුමක් ලබාගැනීමට ඉල්ලුම් කරන්න
ශ්‍රී ලංකාවේ සරුසාර කුඹුරු යායේ සිට ලොව පුරා විහිදුණු කුඩා වගාබිම් දක්වා, සරල බව සහ ශක්තිමත් බව කිසිදා නොපරණ වන බව DI 350 ට්‍රැක්ටරය තවදුරටත් සනාථ කරයි. මෙම කුඩා එහෙත් ප්‍රබල ට්‍රැක්ටරය ඔබේ ගොවිබිමේ අස්වැන්න සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වන ආකාරය අත්දැකීමෙන්ම දැනගැනීමට අදම අපගේ අලෙවි කණ්ඩායම සම්බන්ධ කරගන්න. ඔබට අවශ්‍ය ප්‍රායෝගික නිරූපණයක් (Demonstration) හෝ පෞද්ගලික මිල ගණන් ඉදිරිපත් කිරීමක් (Quotation) ලබාගැනීමට අපට දන්වන්න.
